HOME
Mission and Vision
Map
Photo gallary
Publication
ARCHAEOLOGYSRILANKA
පුරාවිද්‍යා විෂය ධාරාව ලෝකයේ ඉතා වේගයෙන් පැතිරීයන විෂය ධාරාවකි. මේ අනුව නව පුරාවිද්‍යා ස්ථානයන් හා ගවේෂණයන් සිදු කිරීම ඉතා වැදගත් වන්නේය. මේ අනුව මූලික වශයෙන් අප විසින් සිදු කරනු ලැබූ ගවේෂණයන් හා අධ්‍යනයන් පිළිබද කෙටි විස්තරයන් මෙහි ඇතුලත් කොට ඇත.